Monday, April 11, 2011

රුක්වරයා................

2011 නව වසර සියලු දෙනාටම සුභම  සුභ අවුරුදදක් වේවා වේවා කියලම පටන්ගමු..
පහුගිය ටිකේ විභාග නිසා මොකුත් කරන්න බැරි උනා..කමක් නෑ අද මම රුක්වරයා ගැන කියන්නයි යන්නේ...

රුක් චෙස් පුවරුවේ ඉන්න වටිනාකම 5ක් ගන්න ඉත්තෙක්.රුක් පුවරුවේදි හදුනගන්න  හරිම පහසුයි එයට හේතුව එහි හැඩය කුලුනක් ආකාර්යෙන් තිබීම තමා.



හැබැයි රුක්ට වෙනත් ඉත්තන් ඉහලින් පනින්න බැහැ.ඒ වගේම තමා රුක් චෙස් පුවරුවේ කොන් 4 ඔවුන් සිටින ස්ථාන තමා.



රුක් ගේ ගමන් මාර්ගය වෙන්නෙ තිරස් සහ සිරස් කොටුයි.




ඒ වාගේම තමා රුක් ඉත්තන් කපනවිට ඔහුගේ ගමන්මගේ හමුවන පලමු ප්‍රතිවාදි ඉත්තා කපන්න පුලුවන්...



ඔන්න ඔහොම තමා රුක් චෙස් පුවරුව තුල හසුරවන්න ඔනි... මම හිතනවා ඔයලා ඉතා පහසුවන් රුක් ගැන අවබොධයක් ලබාගත්තා කියලා.. මම අනික් දවසේ බිශොප් ගැන කියනවා...............

ඔයලට යම් ගැටලුවක් තියන්වනම් comment එකක් එහෙම දාන්නකෝ.......
ඔයලට ජයවෙවා..................

1 comment:

  1. හොද වැඩක් පටන් අරන්නෙ තියෙන්නෙ. නවත්තන්න එපා. මේ මම පටන් ගත්ත එක http://chesslanka.weebly.com/

    ReplyDelete